Artwork

SBS Audio에서 제공하는 콘텐츠입니다. 에피소드, 그래픽, 팟캐스트 설명을 포함한 모든 팟캐스트 콘텐츠는 SBS Audio 또는 해당 팟캐스트 플랫폼 파트너가 직접 업로드하고 제공합니다. 누군가가 귀하의 허락 없이 귀하의 저작물을 사용하고 있다고 생각되는 경우 여기에 설명된 절차를 따르실 수 있습니다 https://ko.player.fm/legal.
Player FM -팟 캐스트 앱
Player FM 앱으로 오프라인으로 전환하세요!

ඕස්ට්‍රේලියාවේ ළමුන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු නිදන්ගත රෝගයකින් පෙලෙන බව හෙළිවෙයි

4:34
 
공유
 
Manage episode 443431525 series 2506361
SBS Audio에서 제공하는 콘텐츠입니다. 에피소드, 그래픽, 팟캐스트 설명을 포함한 모든 팟캐스트 콘텐츠는 SBS Audio 또는 해당 팟캐스트 플랫폼 파트너가 직접 업로드하고 제공합니다. 누군가가 귀하의 허락 없이 귀하의 저작물을 사용하고 있다고 생각되는 경우 여기에 설명된 절차를 따르실 수 있습니다 https://ko.player.fm/legal.
ඕස්ට්‍රේලියාවේ ළමුන් 5 දෙනෙකුගෙන් එක් අයෙකු නිදන්ගත රෝගයකින් පෙලෙන බව නව පර්යේෂණයකින් හෙළි වී තිබේ. නමුත් නව පර්යේෂණවලින් පෙනී යන්නේ මුලික ගැටලුව බොහෝ විට නොසලකා හරිම වන අතර, ඔවුන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට බලපාන රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ප්‍රමාද කිරීමට මෙය හේතු වී තිබේ. වෙනත් අධ්‍යයනයන් විසින් දැනටමත් සදහන් කර අත්තේ මෙම තත්වය ඉතාමත් බරපතල බවයි. ප්‍රතිකාර නොකළ හෝ දුර්වල ලෙස ප්‍රතිකාර කළ නිදන්ගත රෝගයක් ඇති යෞවනයන් බොහෝ විට පාසල් යාමද අඩාල කරන අතර ඔවුන් සමාජයෙන් ඉවත් වී හුදකලා තත්වයට පත් විය හැකිය. Chronic Pain Australia හි උපදේශක කණ්ඩායමේ Nicolette Ellis පවසන්නේ ඔවුන් කාංසාව සහ මානසික අවපීඩනය වැනි මානසික සෞඛ්‍ය ගැටළු වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවයි.  ඇය පවසයන පරිදි ඔවුන්ගේ දෙමව්පියන්ට රැකියා අහිමි වීම සහ සහෝදර සහෝදරියන් කොන් කිරීමට ලක් වීම මගින් ඔවුන්ගේ පවුල් ද පීඩාවට පත්ව ඇත. තවද ඔවුන්ගේ පාසල් අධ්‍යාපනයෙන් සියයට 22 ක් පමණ මග හරි ඇති බවද ඇය පවසයි. මෙම තත්ත්වය සදහා උපකාර ලබා ගැනීමද පහසු කාර්යයක් නොවන බව පැවසේ . ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය පර්යේෂකයෙකු වන මහාචාර්ය Manuela Ferreira වැනි විශේෂඥයින් පවසන්නේ මෙම ගැටලුවට තවත් හේතුවක් වන්නේ නිදන්ගත රෝග වැඩිහිටියන්ට පමණක් බලපාන දෙයක් ලෙස සැලකීම බවයි. යෞවනයන් තුළ නිදන්ගත රෝග සඳහා වඩාත් ඉක්මන් පියවරක් ගැනීමට ඇයට අවශ්යය බව පැවසේ. මහාචාර්යවරිය පවසන පරිදි සෞඛ්‍ය පද්ධතිය සමස්තයක් ලෙස නිදන්ගත රෝග සමඟ කටයුතු කරන ආකාරය වැඩිදියුණු කිරීමට ද ඉඩක් ඇති බව කියවේ. ඕස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් ළමා සායන හයක් පමණක් ඇති අතර, ඒ සාදහා වසරකට 250ක් පමණ නිර්දේශයන් ලැබෙන බව කියවේ.. මෙයින් අදහස් කරන්නේ මෙවැනි දරුවෙකු වෙනුවෙන් වෛද්ය උපදේශනයට අදාල වෙලාවක් ලබා ගැනීම සාදහා සාමාන්‍ය පොරොත්තු කාලය වසර එකත් - තුනත් අතර වන බවයි. නිදසුනක් වශයෙන්, ඔබගේ කොන්දේ වේදනාවේ ව්‍යාප්තිය සලකා බැලුවහොත්, ඕස්ට්‍රේලියාවේ පමණක් නොව, ලොව පුරා, වසර ගණනාවක් තිස්සේ ඇත්ත වශයෙන්ම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතන බව පැවසේ. ඒ අයගෙන් කීදෙනෙක් සත්‍ය වශයෙන්ම තම වෛද්‍යවරයා, හෝ භෞතවේදියා හමුවීමට යන්නේද යන්න ගැටලුවක්ව පවතින බව ඇය විසින් සදහන් කරයි.
  continue reading

519 에피소드

Artwork
icon공유
 
すべてのエピソード

×
 
Loading …

플레이어 FM에 오신것을 환영합니다!

플레이어 FM은 웹에서 고품질 팟캐스트를 검색하여 지금 바로 즐길 수 있도록 합니다. 최고의 팟캐스트 앱이며 Android, iPhone 및 웹에서도 작동합니다. 장치 간 구독 동기화를 위해 가입하세요.

빠른 참조 가이드