Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 14h ago
추가했습니다 six 년 전
SBS Audio에서 제공하는 콘텐츠입니다. 에피소드, 그래픽, 팟캐스트 설명을 포함한 모든 팟캐스트 콘텐츠는 SBS Audio 또는 해당 팟캐스트 플랫폼 파트너가 직접 업로드하고 제공합니다. 누군가가 귀하의 허락 없이 귀하의 저작물을 사용하고 있다고 생각되는 경우 여기에 설명된 절차를 따르실 수 있습니다 https://ko.player.fm/legal.
Player FM -팟 캐스트 앱
Player FM 앱으로 오프라인으로 전환하세요!
Player FM 앱으로 오프라인으로 전환하세요!
들어볼 가치가 있는 팟캐스트
스폰서 후원
W
We Have The Receipts


1 Love Is Blind S8: Pods & Sober High Thoughts w/ Courtney Revolution & Meg 1:06:00
1:06:00
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요1:06:00
Happy Valentine’s Day! You know what that means: We have a brand new season of Love Is Blind to devour. Courtney Revolution (The Circle) joins host Chris Burns to delight in all of the pod romances and love triangles. Plus, Meg joins the podcast to debrief the Madison-Mason-Meg love triangle. Leave us a voice message at www.speakpipe.com/WeHaveTheReceipts Text us at (929) 487-3621 DM Chris @FatCarrieBradshaw on Instagram Follow We Have The Receipts wherever you listen, so you never miss an episode. Listen to more from Netflix Podcasts.…
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
모두 재생(하지 않음)으로 표시
Manage series 2506361
SBS Audio에서 제공하는 콘텐츠입니다. 에피소드, 그래픽, 팟캐스트 설명을 포함한 모든 팟캐스트 콘텐츠는 SBS Audio 또는 해당 팟캐스트 플랫폼 파트너가 직접 업로드하고 제공합니다. 누군가가 귀하의 허락 없이 귀하의 저작물을 사용하고 있다고 생각되는 경우 여기에 설명된 절차를 따르실 수 있습니다 https://ko.player.fm/legal.
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
…
continue reading
454 에피소드
모두 재생(하지 않음)으로 표시
Manage series 2506361
SBS Audio에서 제공하는 콘텐츠입니다. 에피소드, 그래픽, 팟캐스트 설명을 포함한 모든 팟캐스트 콘텐츠는 SBS Audio 또는 해당 팟캐스트 플랫폼 파트너가 직접 업로드하고 제공합니다. 누군가가 귀하의 허락 없이 귀하의 저작물을 사용하고 있다고 생각되는 경우 여기에 설명된 절차를 따르실 수 있습니다 https://ko.player.fm/legal.
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
…
continue reading
454 에피소드
모든 에피소드
×S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 ASIO outlines several security threats to Australia - ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක තත්වය ගැන බුද්ධි අංශ ප්‍රධානියාගෙන් විශේෂ හෙළිදරව්වක් 9:28
9:28
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요9:28
Australian Security Intelligence Organisation director general Mike Burgess has warned of a rising tide of children being targeted by extremist content online during his annual threat assessment speech. Listen to SBS Sinhala podcast for more information. - අන්තවාදී මතවාද සහිත වැඩසටහන් යොදා ගනිමින් ඕස්ට්‍රේලියානු ළමුන්ගේ මනස විකෘති කිරීමේ ක්‍රියා අන්තර්ජාලය හරහා සිදුවීමේ වැඩි අවධානමක් පවතින බව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකයේ ප්‍රධානී Mike Burgess පවසා සිටිනවා. ඔස්ට්‍රේලියාවට ඇති අවදානම් තත්ත්ව පිළිබඳව වාර්ෂිකව සිදුකෙරෙන තොරතුරු ඉදිරිපත් කිරීමේදී මේ බව සඳහන් කිරීමට ඔහු කටයුතු කර තුබුණා. තම මතවාද සමග එකඟ නොවන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුද්ගලයින් මුලාකර ඔවුන්ව ඝාතනය කිරීමේ රටවල් තුනක පුද්ගලයින්ගේ උත්සාහයන් ව්‍යර්ථ කිරීමටද ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය පසුගිය කාලයේ කටයුතු කල බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SLC fines Dasun Shanaka US$ 10,000 for breaching contractual obligations: Sports - හිටපු ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානකට ඇමරිකානු ඩොලර් 10,000ක දඩයක්: ක්‍රීඩා විග්‍රහය 11:23
11:23
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요11:23
SBS Sinhala sports journalist Rangana Seneviratne is bringing you the latest information on the sports arenas in Australia and Sri Lanka - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 'All steps will be taken to end the underworld' a promise from President Anura: Homeland news 21 Feb - 'ඉදිරියේදී පාතාලය සහමුලින්ම අවසන් කරනවා', ජනපති අනුරගෙන් පොරොන්දුවක්: මවුබිමෙන් පුවත් පෙබ 21 11:09
11:09
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요11:09
Here are the most prominent news highlights of Sri Lanka. Manoj Udatiyawala reports - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Zelensky escalated war over Russia, says Trump: World news wrap - 'රුසියාවට එරෙහිව මුලින්ම යුද්දේ පටන් ගත්තේ යුක්රේන ජනපති Zelensky', ට්‍රම්ප් ගෙන් චෝදනාවක්: ලොව වටා 15:44
15:44
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요15:44
listen to the world’s most prominent news highlights. Presented by Mr. Amal Jayasinghe, AFP journalist, and the world news critic - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 A teacher's thoughts on why it is important for our children growing up in Australia to learn Sinhala - ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන අපේ දරුවන් සිංහල භාෂාව ඉගෙනීම වැදගත් වන්නේ ඇයිද යන්න ගැන ගුරුවරියකගේ… 13:23
13:23
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요13:23
Thushari Perera, a Sinhala language teacher at the Victorian School of Languages explains the importance of learning Sinhala in Australia - අපේ මව් භාෂාව ඕස්ට්‍රේලියාවේදී අපේ දරුවන්ට උරුම කිරීම කොයි තරම් වැදගත්ද යන්න පිළිබඳව වික්ටෝරියා භාෂා පාසලේ සිංහල භාෂා ගුරුවරියක් වන මෙල්බන් නුවර තුෂාරි පෙරේරා මහත්මිය සමග ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාවට සවන්දෙන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 21 Feb: Dutton claims the government is granting more citizenship to sway the election - SBS සිංහල Newsflash පෙබරවාරි 21: මැතිවරණය ඉලක්කකර රජය වැඩිවශයෙන් ඕස්ට්‍රේලියානු… 5:10
5:10
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요5:10
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Productivity in housing construction has been stagnating in Australia: Explainer 21 Feb - ඕස්ට්‍රේලියාවේ නිවාස ඉදිකිරීම්වල ඵලදායිතාව අඩුවෙලා: කාලීන විග්‍රහය පෙබ 21 5:40
5:40
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요5:40
The Productivity Commission has released a report finding productivity in housing construction has been stagnating for 30 years. Industry groups are backing the commission's calls for a review of regulations in a bid to help tackle the housing crisis. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ පසුගිය වසර 30 ක් තිස්සේ නිවාස ඉදිකිරීම්වල ඵලදායිතාව අඩාල වී ඇති බව ඵලදායිතා කොමිෂන් සභාව වාර්තාවක් නිකුත් කර තිබෙනවා. නිවාස අර්බුදයට මුහුණ දීම සඳහා රෙගුලාසි සමාලෝචනය කිරීමවෙනුවෙන් කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීම් වලට නිවාස ඉදිකිරීම් කර්මාන්තය හා සම්බන්ධ විවිධ කණ්ඩායම් සහාය ලබා දෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Health Services Union calls for a $5 per hour pay rise for disability support workers - Disability support worker රැකියාවේ සේවකයින්ට පැයකට $5ක වැටුප් වර්ධකයක් ලබාදිය යුතු බවට යෝජනාවක් 4:18
4:18
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요4:18
According to the Health Services Union (HSU), Australia is facing a shortfall of 100,000 disability industry staff, with one in four workers planning to leave the sector because of low pay, inadequate training, and lack of career pathways. The union is calling for a $5-an-hour pay rise. Listen to SBS Sinhala pocast for more information. - ඕස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා උපකාරක සේවා සපයන්නන්ගේ විශාල අඩුවක් පවතින බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා වෘතීය සමිති පවසා සිටිනවා. මේ සඳහා විවිද හේතු බලපෑ ඇති අතර මෙයට විසඳුමක් ලෙස වැටුප් වැඩි කිරීම් ඇතුළු විවිද යෝජනා ඔවුන් ඉදිරිපත් කර සිටිනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Home care package for elders in Australia - ඕස්ට්‍රේලියාවේ වැඩිහිටියන් වෙනුවෙන්ම තිබෙන home care package පිලිබදව දැනුවත් වෙන්න 13:07
13:07
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요13:07
'Home care packages' are one of the ways that older Australians can access affordable care services to get some help at home. They are designed for those with more complex care needs that go beyond what the "Commonwealth Home Support Programme" can provide. Listen to the SBS Sinhala interview for more information. - ඕස්ට්‍රේලියාවේ වැඩිහිටියන් සදහා ඕස්ට්‍රේලියානු රජයෙන් පිරිනැමෙන් නිවාස සත්කාර වැඩසටහන හෙවත් home care package පිලිබදව SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාවට සවන් දෙන්න…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 'We take the actions of organised underworld gangs seriously' says Nalinda Jayatissa: Homeland news 20 Feb - 'සංවිධානාත්මක පාතාල කල්ලි ක්‍රියාකාරම් අපි Serious ගන්නවා' නලින්ද ජයතිස්ස කියයි:… 11:30
11:30
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요11:30
Here are the most prominent news highlights of Sri Lanka. Manoj Udatiyawala, the SBS Sinhala correspondent and senior Journalist, reports from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Billionaire Clive Palmer is preparing to bring Trump's policies to Australia: Explainer 20 Feb - ට්‍රම්ප් ප්‍රතිපත්ති ඔස්ට්‍රෙලියාවටත් ගෙන එන්න බිලියනපති ක්ලයිව් පාමර් සූදානම් වේ: කාලීන විග්‍රහය පෙබ… 6:52
6:52
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요6:52
The Prime Minister is hoping for a popularity bounce after yesterday's interest rate cut. But the Opposition maintains it won't be enough to help struggling families. As the date for the next election looms, billionaire Clive Palmer has committed to a new foray into the parliament, promising to campaign on the same policy platform as Donald Trump. Listen to the SBS Sinhala explainer for more information. - පසුගියදා ඕස්ට්‍රේලියානු මහබැංකුව පොලී අනුපාත කප්පාදු කිරීමත් සමග තම රජය කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය ඉහල යනු ඇති බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය වරයා අපේක්ෂා කරනවා. කෙසේ උවත් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට මෙය ප්‍රමාණවත් නොවන බව සන්ධාන විපක්ෂයේ මතය වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ගේ ප්‍රතිපත්ති වලට සමාන ප්‍රතිපත්ති හරහා ඉදිරි මැතිවරණයට තරඟ වදින්න ඕස්ට්‍රේලියාවේ බිලියන පතියකු වන Clive Palmer සූදානම් වනවා. ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේෂ්ඨ්රය පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 20 Feb: Those who spend their childhood online have risk becoming revolutionaries - SBS සිංහල Newsflash පෙබරවාරි 20: ළමා කාලය අන්තර්ජාලය හරහා ගත කරන අය විප්ලවවාදීන් බවට පත්… 5:05
5:05
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요5:05
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 19 Feb: RBA says further rate cuts this year are uncertain - SBS සිංහල Newsflash පෙබරවාරි 19: මේ වසරේ තවත් පොලී අනුපාත කප්පාදුවක් ගැන සහතික විය නොහැකි බව මහබැංකුව පවසයි 4:38
4:38
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요4:38
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Australia's most popular baby names have been revealed - ඕස්ට්‍රේලියාවේ බබාලාට දාන නම් අතරින් වඩාත්ම ජනප්‍රියම නම් ගැන තොරතුරු මෙන්න 12:00
12:00
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요12:00
New data from five Australian jurisdictions have revealed the most popular baby names of 2024. And there are a few standouts. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී වැඩිවශයෙන් භාවිතා වී තිබෙන නම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර තිබෙනවා. 2024 වසරේ ඉපදුනු පිරිමි සහ ගැහැණු දරුවන්ට භාවිතා වූ නම් පිළිබඳව තොරතුරු මේ විශේශාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉපදුනු දරුවන්ට නම් තැබීමේදී ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් ලෙස අප සැලකිය යුතු කරුණු පිළිබඳව ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් ගෙන එන්නත් මේ හරහා අප කටයුතු කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ බබාලාට නම් තැබීමේදී ජනප්‍රියතම නම් පිළිබඳව තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ මේ විශේෂාංගයට සවන්දෙන්න.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 All you need to know about the RBA's rate cut - ඕස්ට්‍රේලියානු මහබැංකුව සිදුකල පොලී අනුපාත කප්පාදුව ගැන සම්පූර්ණ විස්තරය මෙන්න 6:04
6:04
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요6:04
The RBA has finally delivered the good news that many Australians have been waiting for. For the first time since May 2020, the Reserve Bank of Australia has cut the cash rate today. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙක් බොහෝ කාලයක් සිට බලා සිටි සුභ ආරංචියක් ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව කටයුතු කළා. 2022 මයි මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව තුල පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීමට ඕස්ට්‍රේලියානු මහබැංකුව අද දිනයේ කටයුතු කරනු ලැබුවා.…
플레이어 FM에 오신것을 환영합니다!
플레이어 FM은 웹에서 고품질 팟캐스트를 검색하여 지금 바로 즐길 수 있도록 합니다. 최고의 팟캐스트 앱이며 Android, iPhone 및 웹에서도 작동합니다. 장치 간 구독 동기화를 위해 가입하세요.