Player FM - Internet Radio Done Right
Checked 1y ago
추가했습니다 three 년 전
lahiru nisanka and Lahiru nisanka에서 제공하는 콘텐츠입니다. 에피소드, 그래픽, 팟캐스트 설명을 포함한 모든 팟캐스트 콘텐츠는 lahiru nisanka and Lahiru nisanka 또는 해당 팟캐스트 플랫폼 파트너가 직접 업로드하고 제공합니다. 누군가가 귀하의 허락 없이 귀하의 저작물을 사용하고 있다고 생각되는 경우 여기에 설명된 절차를 따르실 수 있습니다 https://ko.player.fm/legal.
Player FM -팟 캐스트 앱
Player FM 앱으로 오프라인으로 전환하세요!
Player FM 앱으로 오프라인으로 전환하세요!
සමහර දේවල් කලින් වෙලා තියෙනව වගේ දැනෙන්නෙ ඇයි ?
Manage episode 403231928 series 3280961
lahiru nisanka and Lahiru nisanka에서 제공하는 콘텐츠입니다. 에피소드, 그래픽, 팟캐스트 설명을 포함한 모든 팟캐스트 콘텐츠는 lahiru nisanka and Lahiru nisanka 또는 해당 팟캐스트 플랫폼 파트너가 직접 업로드하고 제공합니다. 누군가가 귀하의 허락 없이 귀하의 저작물을 사용하고 있다고 생각되는 경우 여기에 설명된 절차를 따르실 수 있습니다 https://ko.player.fm/legal.
හැමෝම කල්පනා කරන හිතන ඒත් අහන් නැති ප්‍රශ්නයක් තමයි . ඇයි මේ සමහර සිද්ධි , සමහර තැන් වලට කලින් ඇවිල්ල තියෙනවා වගේ දැනෙන එක . මේකට පිටසක්වල ජීවීන්ගේ ඉදන් කාල තරණය දක්වා අදහස් ඇවිත් තියෙනවා ඒත් ඇත්තටම ඒක වෙන්නෙ කොහොමද ? අපි අහල බලමු . අනිවාර්යෙන් subscribe කරන්න මම මේ වගේ ප්‍රශ්න වලට උත්තර ගේනවා ඉස්සරහටත්.
…
continue reading
10 에피소드

모든 에피소드
×L
Lahiru Nisanka podcast

අපි අද කතා කරන්නෙ තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න එක . ඒ කියන්නෙ තමන්ගෙ දේවල් වලට මිනිස්සු අනවශ්‍ය විදිහට අත දාන එක නවත්තන්න කරන්න පුලුවන් දෙයක් ගැන . ඒක තමා වැටක් ගහන එක . ඔයාට පුලුවන් තමන්ගෙ වටේ පෞරුෂත්වය කියන වැට ගහන එක . ඒකෙන් වෙන්නේ අනිත් මිනිස්සුන්ගේ විකාර ප්‍රශ්න තමන්ගේ ජීවිතේට බලපාන එක අවම වෙන එක . වැට ඇතුලෙ තියාගන්න ඕනෙ කව්ද වගේම වැටෙන් එලියෙ තියාගන්න ඕනෙ කවුද කියන එක ගැන මම මේ podcast එකෙන් අද කතා කරනවා . ඔයාලගෙ අදහස් අනිවාර්යෙන් මට කියන්න . ඔයාලගේ ප්‍රශ්න වලට මම ඉස්සරහටත් උත්තර අරගෙන එන්නම් .…
L
Lahiru Nisanka podcast

අපි හැමෝම දන්නව ලෝකේ ඉස්සරහට අපි ගමනක් යන්න නම් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයයි කියලා ඉතින් අපි ඉංග්‍රීසි වලට මෙච්චර වටිනාකමක් තියෙනව කියල දැනගෙන අපි කොච්චර මහන්සි උනත් අපිට කතා කරන්න ඉංග්‍රීසි පාවිච්චි කරන්න අමාරු ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් තමා මම අද කියන්න යන්නෙ . ඔයාලට අනිවාර්යෙන් උදව්වක් වේවි මේක ඇහුවොත් . මාත් එක්කම ඉන්න මම අලුත් උදව් වෙන දේවල් හැමදාම ඔයාලට ගේනවා.…
L
Lahiru Nisanka podcast

මිනිස්සු අපේ ජීවිතේ හිර කරන්නෙ ඇත්තටම අදහස් වලින් . අපි ගොඩක් වෙලාවට මිනිස්සු අපි ගැන මොනව හිතයිද කියල බයට කිසිම දෙයක් නොකර ඉන්නව . ඇත්තටම මේක හොද නැති දෙයක් වගේම අපි පස්සෙ කාලෙක දුක් වෙන දෙයක් .අපි අද මේ sinhala podcast එකෙන් අහල බලමු "මිනිස්සුන්ගෙ බොරු අදහස් වලින් අපිව හිර වෙන්නෙ ඇයි කියල"
L
Lahiru Nisanka podcast

හැමෝම කල්පනා කරන හිතන ඒත් අහන් නැති ප්‍රශ්නයක් තමයි . ඇයි මේ සමහර සිද්ධි , සමහර තැන් වලට කලින් ඇවිල්ල තියෙනවා වගේ දැනෙන එක . මේකට පිටසක්වල ජීවීන්ගේ ඉදන් කාල තරණය දක්වා අදහස් ඇවිත් තියෙනවා ඒත් ඇත්තටම ඒක වෙන්නෙ කොහොමද ? අපි අහල බලමු . අනිවාර්යෙන් subscribe කරන්න මම මේ වගේ ප්‍රශ්න වලට උත්තර ගේනවා ඉස්සරහටත්.…
L
Lahiru Nisanka podcast

අද මම කතා කරන්න යන්නේ ඔයාලා මගෙන් ඉල්ලපු උත්තරයක් ගැන ඒක තමා වැඩිහිටියෙක් උනාම ඇයි අපිව පොඩිකාලේ වගේ ගනන් ගන්නෙ නැත්තෙ කියන එක . මම ඔයාලට දීල තියෙන උත්තරේ ටිකක් දරුනු එකක් මේක කාලය එක්කම වෙන නපුරු දෙයක් . හැබැයි විශ්වාස කරනවා ඔයා මේක ඇහුවට පස්සේ ගොඩක් ශක්තිමත් වෙයි කියලා. ඔයාගෙ හිත ඇතුලෙ තියෙන පොඩි දුකකට මේක බෙහෙතක් වේවි . මගේ සිංහල පොඩ්කාස්ට් එකට ඔයාලගේ අදහස් එවන්න වගේම subscribe එකක් දාන්නත් අමතක කරන්න එපා . hithata wadina wadan adare hithena wadan adare gana wadan…
L
Lahiru Nisanka podcast

මේ සින්හල පොඩ්කාස්ට් එකේ මම කතා කරන්නේ ප්‍රේමය ඇයි පොඩි කාලෙකට සීමාවෙන්නෙ කියන එක ගැන , ගොඩක් අය කියන හේතු එක්ක මට එකග වෙන්න බැහැ. ඉගෙන ගන්න කොහොමද අපි ආදරේ ගොඩක් කල් තියාගන්නේ කියලා . ලහිරු නිසන්ක.
L
Lahiru Nisanka podcast

1 අපේ හිතේ කැරකෙන වෛරයෙන් , කේන්තියෙන් අපි වැඩක් ගන්නෙ කොහොමද ? 5:49
5:49
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요5:49
අපි වෛරයෙන් කොහොමද #ධනාත්මක වැඩක් ගන්නේ ? #හිත ඇතුලෙ තියෙන #කේන්තිය අපිට වැඩක් වෙන විදිහට එලියට දාන්නේ කොහොමද ? මේ හැමදේටම උත්තර මේ segment එකේ ඇති . මේකට මම පාවිච්චි කරේ Dave Mustain ගේ කතාව . එයාව Metallica band එකෙන් අයින් කරාට පස්සෙ megadeth කියන ලෝකෙම දන්න බෑන්ඩ් එක එයාගේ කේන්තිය පාවිච්චි කරල නිර්මාණය කරේ කොහොමද කියන කතාව ඔයාට මේකෙන් අහන්න පුලුවන් .…
ඇයි ඔයාව කාටවත් වටින් නැත්තේ කියන ප්‍රශ්නෙ ඔයාගෙ හිත ඇතුලේ කැරකෙනවද ? ඒකට හේතු හොයනවද . හෙමීට මේක අහන්න ඔයාට ඕන උත්තරේ හම්බ වේවි. මේ කතාවෙදි මම පාවිච්චි කරන පොත තමා Franz Kafka ගේ the Metamorphosis නවකතාව.
L
Lahiru Nisanka podcast

1 නරක මිනිස්සු දිනන්නේ ඇයි ? හොද මිනිස්සු පරදින්නෙ ඇයි ? නිරවුල් ඔලුවකින් අහන්න . 7:50
7:50
나중에 재생
나중에 재생
리스트
좋아요
좋아요7:50
නරක මිනිස්සු දිනන්නෙ ඇයි ? මේක මගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් මම ඒක ගැන හොයල බැලුවා මේ ඒකෙන් හදපු මගේ podcast එක . අහල බලන්න .උත්තර හම්බෙයි කියල හිතනවා.
L
Lahiru Nisanka podcast

වෙලාව වේගෙන් යන්නෙ ඇයි ? ඉක්මනට නාකි වෙලා වගේ දැනෙන්නෙ ඇයි . මේක අහල බලන්න උත්තරයක් හම්බෙයි මේක ඇහුවට පස්සෙ ජීවත් වෙන විදිහ පොඩ්ඩක් වෙනස් වේවි .
플레이어 FM에 오신것을 환영합니다!
플레이어 FM은 웹에서 고품질 팟캐스트를 검색하여 지금 바로 즐길 수 있도록 합니다. 최고의 팟캐스트 앱이며 Android, iPhone 및 웹에서도 작동합니다. 장치 간 구독 동기화를 위해 가입하세요.