Astro Talks S01E19: A medical doctor who became a nutrition researcher: Discussion with a researcher with a broad range of expertise in healthcare field
Manage episode 312776965 series 3245930
ලංකාවේ වෛද්‍යවරියක් ලෙස සේවය ආරම්භ කර පසුව පෝෂණ විද්‍යාව සම්බන්ධව ජාත්‍යන්තර තලයේ පර්යේෂිකාවක් බවට පත්වූ ආචාර්ය නදීජා විජයතුංග සමග කෙරෙන සංවාදය. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා පසුව ජ'පුර සරසවියෙන් MPhil උපාධියක්ද ඇමෙරිකාවේ Texas Tech විශ්වවිද්‍යාලයෙන් PhD උපාධියද ලබාගෙන ඇත. ඇය දැනට ඇමෙරිකාවේ Mississippi විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරියක් ලෙස සේවය කරයි.
www.ncastronomy.com
--- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/ncastronomy/message30 에피소드